You are on page 1of 1

බුදුන් වදාළ ධර්මය හා

මහෙමව්නා ධර්මෙය් ෙවනස –


චිතපටිය
ලිව්ෙව්: ධර්මචාරී පිරිස විසින් මැයි 10, 2011 දී.

 In: කාලීන ලිපි | ධර්ම පතිකා (ෙබදා හරින්න) | බුදුන් වදාළ ධර්මය හා මහෙමව්නා
ධර්මෙය් ෙවනස | සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය ෙහවත් බුදුවරු 84000
 Comment!

පූජනීය හෑෙගොඩ විපස්සී හිමිපාණන්, ධර්ම සංෙව්ගෙයන් යුතුව කරන ෙම් පැහැදිළි කිරීම වඩා
ෙහොඳින් ෙත්රුම් ගැනීමට නම්, පළමුව සපයා ඇති ධර්ම පතිකාව බාගත කර ගන්න. එහි සුවාසූ
දහසක් ධර්ම ස්කන්ධය ෙහවත් බුදුවරු 84000 සාරාංශ ෙලස ඇත. මහෙමව්නා ෙබෝධි ඥාන සභා
ව්‍යවස්ථා මාලාව නම් බියකරු ගන්ථය තුලින් අනුකම්පා විරහිතව අපවත් කර දමන බුදු වරුන්
ගණන ගැන දළ අදහසක් ධර්ම පතිකාව බලමින් පූජනීය ස්වාමීන් වහන්ෙසේට සවන් දීෙමන්
පහසුෙවන් ඔබට ලබා ගැනීමට හැකි ෙව්වි. පතිකාෙව් අඩංඟු ධර්ම ෙකොටස් වලට අමතරව ඇති
අටුවා, ටීකා ආදී වටිනා ගන්ථ ගැනද පූජනීය හෑෙගොඩ විපස්සී හිමි අපට කරුණු ෙහළි කරයි.

කෙමන්ට් ඔස්ෙසේ විවිධ ආකාර වලින්, පූජ්‍ය කිරිබත්ෙගොඩ හිමි විසින් අභිධර්මය පතික්ෙෂේප
කිරීමට සාධක ෙමොනවාදැයි අසන්නන්ට මීටත් වඩා සාධක අවැසි නම් ඔවුන් ෙමොළ ෙසෝදනයට
සම්පූර්ණෙයන් ලක් වී අවසන් වූවන් බව පමණක් සිතා ගත යුතුය. අපි කවුරුත් අසරණ ඔවුනට
කරුණා විහරණෙයන් සැලකිය යුතු බවද දත යුතුය.

ධර්ම පතිකාව

http://dharmanidhaana.files.wordpress.com/2011/05/pathrika2_pg1.gif

චිතපටිය

http://www.youtube.com/watch?v=SjFXhSNrV_s&feature=player_embedded

Site:
http://dharmanidhaana.wordpress.com/